Home COVID ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය තවත් ප්‍රමාද වේවි

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය තවත් ප්‍රමාද වේවි

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය තවත් ප්‍රමාද වේවි

ජපානයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය තවදුරටත් ප්‍රමාද වනු ඇති බවට රාජ්‍ය අමාත්‍ය චන්නා ජයසුමන මහතා පවසයි.

2020 ඔලිම්පික් උළෙල හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද වීම නිසා මෙම තත්ත්වය මතුව තිබේ.

මේ අතර සයිනෝෆාම් එන්නත් තවත් මාත්‍රා ලලක්ෂ 16ක් අනිද්දා දිවයිනට පැමිණෙන බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here