
අංජනා මල්ලවාරච්චි
කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ ඊයේ පස්වරුව වන විට එක් මාත්‍රාවක් හෝ ලබාගත් පිරිස ලක්ෂ 65 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
ඒ අනුව කොවිඩ් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති මුළු සංඛ්‍යාව 6,541,533ක් වන බව ද සෞඛ්‍ය අංශ කියයි.
මේ අතර පූර්ණ එන්නත්කරණයට ලක් වූ මුළු සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා තිබේ.
එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති පිරිස1736314 කි.