Home දේශීය පුවත් දේශපාලනය ගම්මන්පිලගේ විශ්වාසභංගයේ ඡන්ද විමසීම අදයි

ගම්මන්පිලගේ විශ්වාසභංගයේ ඡන්ද විමසීම අදයි

0
ගම්මන්පිලගේ විශ්වාසභංගයේ ඡන්ද විමසීම අදයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යොජනාවට අදාළ විවාදය අදත් පැවැත්වේ.

ඡන්ද විමසිම සිදුවන්නේ අද (20) පස්වරු 5.30ට පමණය.

විශ්වාසභංග යොජනාව ඊයේ (19) දිනත් විවාදයට ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here