Home දේශීය පුවත් ව්‍යාපාරික කොළඹ කොටස් වෙළෙඳපොලේ ASPI අගය ඒකක 8000 පනී

කොළඹ කොටස් වෙළෙඳපොලේ ASPI අගය ඒකක 8000 පනී

කොළඹ කොටස් වෙළෙඳපොලේ ASPI අගය ඒකක 8000 පනී

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශක අගය (ASPI) ඒකක 8000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව සමස්ත මිල දර්ශකයේ අගය 8,022.55 ලෙස සටහන් වී ඇත.

කොටස් වෙළ‍ෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 6.2 ඉක්මවා ගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here