Home උණුසුම් පුවත් ගම්මන්පිලට එරෙහිව ගෙනා විශ්වාසභංගය කැබිනට්ටුවටම – රනිල්ගෙන් යෝජනාවක්

ගම්මන්පිලට එරෙහිව ගෙනා විශ්වාසභංගය කැබිනට්ටුවටම – රනිල්ගෙන් යෝජනාවක්

ගම්මන්පිලට එරෙහිව ගෙනා විශ්වාසභංගය කැබිනට්ටුවටම – රනිල්ගෙන් යෝජනාවක්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට සංශෝධනයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර තිබේ.

ඒ බලශක්ති අමාත්‍යවරයා ඇතුළු මුළුමහත් අමාත්‍ය මණ්ඩලය පිළිබදවම විශ්වාසයක් නොමැති බවට යන කරුණ ඊට ඇතුළත් කරන ලෙසයි.

ඒ අනුව මෙම විශ්වාසභංගය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව නොව මුළුමහත් කැබිනට් මණ්ඩලයටම එරෙහිව ගෙන එන්නක් බවට එම සංශෝධනය මගින් පරිවර්තනය වනු ඇත.

රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන ලද පහත දැක්වෙන සංශෝධනය අද පෙරවරුවේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here