Home දේශීය පුවත් ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹේ

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹේ

0
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹේ

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත් වේ.

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදය හෙට දිනයේත් පැවැත්වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here