Home උණුසුම් පුවත් විශ්වාසභංගයට TNA සහය

විශ්වාසභංගයට TNA සහය

විශ්වාසභංගයට TNA සහය

විදුලිබල හා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව දෙමළ ජාතික සන්ධානය අද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. නොහාරලිංගම් මහතා කියා සිටියේ මෙම යෝජනාවට දෙමළ ජාතික සන්ධානය සහාය දෙන බවයි.

මෙම යෝජනාව දෙදින විවාදයක් සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඡන්දය හෙට (20) පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here