Home උණුසුම් පුවත් බත්තරමුල්ල-පන්නිපිටිය මාර්ගයේ දැඩි තදබදයක්

බත්තරමුල්ල-පන්නිපිටිය මාර්ගයේ දැඩි තදබදයක්

බත්තරමුල්ල-පන්නිපිටිය මාර්ගයේ දැඩි තදබදයක්

බත්තරමුල්ල සිට පන්නිපිටිය දක්වා වූ අංක 174 බස් මාර්ගය පුරා මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

ඒ සෙත්සිරිපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විදුහල්පතිවරුන්ගේ හා ගුරු සංගම්වල විරෝධතාවයක් හේතුවෙනි.

අධ්‍යාපන අමාත්‍යංශය පිහිටි පැලවත්ත ප්‍රදේශයෙන් එම විරෝධතාව නිසා සිදුවන අවහිර වීම මාර්ගයේ සෙසු ප්‍රදේශවල දැඩි තදදයට ද හේතු වී ඇත.

අංක 174 බස් මාර්ගයේ ඉහත කොටසේ මංතීරු දෙකම මෙලෙස අවහිර වී ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here