Home උණුසුම් පුවත් රිෂාඩ්ගේ නිවසේදී මියගිය දැරියගේ සිද්ධිය ගැන තවත් විමර්ශනයක්

රිෂාඩ්ගේ නිවසේදී මියගිය දැරියගේ සිද්ධිය ගැන තවත් විමර්ශනයක්

රිෂාඩ්ගේ නිවසේදී මියගිය දැරියගේ සිද්ධිය ගැන තවත් විමර්ශනයක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී පිලිස්සුම් තුවාල ලබා මිය ගිය දැරිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ළමා ශ්‍රමිකත්වය නීති විරෝධි ආකාරයෙන් භාවිත කර තිබේදැයි මෙහිදී විමර්ශනය කිරීමට අපේක්ෂිත ය.

දැරිය මියයන විිට 16 වැනි වියෙහි පසුවිය. ඇය එම නිවසේ මෙහෙකාර සේවයට පැමිණ තිබුණේ ඊට මාස 8කට පමණ පෙර බව පොලිස් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණ.

ඇයගේ සිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඇය වයස අවුරුදු 12 පමණ සිට දූෂණයට ලක්ව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here