Home COVID මුලතිව් කඳවුරේ ඉන්න ගුරු සංගම් සාමාජිකයන් 16ටම කොවිඩ් නෑ

මුලතිව් කඳවුරේ ඉන්න ගුරු සංගම් සාමාජිකයන් 16ටම කොවිඩ් නෑ

මුලතිව් කඳවුරේ ඉන්න ගුරු සංගම් සාමාජිකයන් 16ටම කොවිඩ් නෑ

අංජනා මල්ලවාරච්චි

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට රඳවා සිටින ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනාටම කොවිඩ් වෛරසය ආසාදනය වී නැතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

එම පිරිස ඉකුත් දා පීසීආර් පරීක්ෂණවලට ලක් කළ අතර ඉන් ලැබුණු පරීක්ෂණ වාර්තා අනුව සියළු දෙනාටම වෛරසය ආසාදනය වී නැතැයි වාර්තා වේ.

ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනාගේ සාම්පල යාපනය මහ රෝහලේදී මහරෝහලේදී පරීක්ෂණවලට ලක්කර ඇත එහිදී එම පිරිසට වෛරසය ආසාදනය වී නැතැයි තහවුරු වී ඇති බවට පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here