Home COVID සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකත් නිවෙස් නිරෝධායනයට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකත් නිවෙස් නිරෝධායනයට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකත් නිවෙස් නිරෝධායනයට

අංජනා මල්ලවාරච්චි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා නිවෙස් නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා වේ.

වෛද්‍ය හේමන්ත හේරත් මහතා සේවය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ අංශයේ covid ආසාදිතයින් පස් දෙනෙකු හමුවීම හේතුවෙන් ඒ මහතා සිය නිවසේ නිරෝධායනයට යොමු කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තවත් පිරිසක් ද නිවෙස් නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here