Home COVID ජපානයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක්

ජපානයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක්

ජපානයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක්

අංජනා මල්ලවාරච්චි

ජපානයෙන් ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා ලක්ෂ පහළොවක් ලබාදීමට තීරණය කර තිබේ.

එම එන්නත් තොගය ලඟදීම ශ්‍රී ලංකාවට ලැබීමට සලස්වන බව මෙරට ජපාන තානාපති කාර්යාලය කියයි.

ශ්‍රී ලංකාවේ ඉල්ලීමකට අනුව මෙලෙස ලබා දෙන්නේ ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් බවද ඒවා කොවැක්ස් පහසුකම් යටතේ ලබාදෙන බවද ශ්‍රී ලංකාවේ පිහිටි ජපාන තානාපති කාර්යාලය පවසයි.

මීට අමතරව ජපානය ශ්‍රී ලංකාවට උපකරණ තොගය ද පරිත්‍යාග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here