ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද කොවිඩ්-19 මර්දන එන්නත ලබාගෙන තිබේ.
අද පෙරවරුවේ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේදී පුරවැසියකු ලෙස තමා හට හිමි කොවිඩ්-19 එන්නත ලබාගත් බව ඔහු කියාසිටී.