Home දේශීය පුවත් ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්ධූරය අනූෂ ට

ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්ධූරය අනූෂ ට

0
ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්ධූරය අනූෂ ට

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත්කර තිබේ.

මෙයට පෙර ඒ මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේනම්ධූරය දරණු ලැබීය. පසුව ඒ මහතා එම ධූරයෙන් විශ්‍රාම ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකළ කරනු ලැබීය. අනතුරුව ඒ මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිධූරයට පත්කරනු ලැබීය.

මීට පෙර රාජ්‍ය ආයතන ගණනාවකම සේවය කර ඇති ඒ මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ ද විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here