Home දේශීය පුවත් උණුසුම් පුවත් ආණ්ඩුවේ තනතුරු ටිල්වින්ට අකැපයි

ආණ්ඩුවේ තනතුරු ටිල්වින්ට අකැපයි

ආණ්ඩුවේ තනතුරු ටිල්වින්ට අකැපයි

තමන් පාර්ලිමෙන්තුවට තරග නොකරන බවත්, ආණ්ඩුවේ කිසිඳු තනතුරක් භාර නොගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

තමා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වන බැවින් පක්ෂයේ කටයුතු ඉදිරියට කරගෙන යාමට සහය දෙන බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

එලෙස ආණ්ඩුවේ තනතුරු දැරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව ඔහු කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here