Home උණුසුම් පුවත් බලශක්ති අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

බලශක්ති අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

0
බලශක්ති අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උදයංග හේමපාල මහතා පත්කර තිබේ.

අද (28) බලශක්ති අමාත්‍යංශයේ දී ඒ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here