Home උණුසුම් පුවත් ප්‍රවීන කලාකරුවෙක් දිවිගමනට සමුදෙයි

ප්‍රවීන කලාකරුවෙක් දිවිගමනට සමුදෙයි

ප්‍රවීන කලාකරුවෙක් දිවිගමනට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 77 වන වියේ පසුවිය.

ශ්‍රී ලාංකේය සිනමාව, වේදිකා නාට්‍යය සහ රූපවාහිනියේ නිර්මාණ රැසකට ඩබ්ලිව්. ජයසිරි මහතා සිය රංගන දායකත්වය ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here