Home උණුසුම් පුවත් පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා කවුදැයි තීරණය තවත් කල්දමයි

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා කවුදැයි තීරණය තවත් කල්දමයි

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා කවුදැයි තීරණය තවත් කල්දමයි

තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි ප්‍රකාශ කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමට ශ්‍රී ලංකා ⁣පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහය පළකර 2030 ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණ අ⁣පේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නම්කිරීමේ යෝජනාවක් ද එම පක්ෂට යෝජනා වී ඇතැයිද වාර්තාවේ.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපතිවරයාටම සහය පළකෙරෙනු ඇතැයිද එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර ජනාධිපතිවරණයට පෙර මහාමැතිවරණයක් පැවැත්විය යුතු බවට ද පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට බලපෑම් කරන බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here