Home උණුසුම් පුවත් කන්දකාඩු කඳවුරේ සැරින් සැරේ ගැටුම් හදන කල්ලිය ගැන අනාවරණයක්

කන්දකාඩු කඳවුරේ සැරින් සැරේ ගැටුම් හදන කල්ලිය ගැන අනාවරණයක්

කන්දකාඩු කඳවුරේ සැරින් සැරේ ගැටුම් හදන කල්ලිය ගැන අනාවරණයක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය සඳහා යොමු කළ රැඳවූවන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට තොරතුරු අනාවරණ වී තිබේ.

ඔවුන් වරින්වර ගැටුම් නිර්මාණය කරන බව හෙළිව ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව අනාවරණය වීමත් සමග රැඳවූවන් අතර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හඳුනාගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here