Home උණුසුම් පුවත් සියලුම දුම්රිය කැන්ටින් හදිසි පරීක්ෂාවක්

සියලුම දුම්රිය කැන්ටින් හදිසි පරීක්ෂාවක්

සියලුම දුම්රිය කැන්ටින් හදිසි පරීක්ෂාවක්

සියලුම දුම්රිය ආපනශාලා හදිසි පරික්ෂාවට ලක්කිරීමට මහජන පරීක්ෂකවරුන් තීරණය ගෙන තිබේ.

මීනගයා දුම්රියේ ආපනශාලාව පසුගියදා පරීක්ෂා කිරිමේදී අපිරිසිදු ලෙස පවත්වාගෙන යන බවට නිරීක්ෂණය වීමත් සමග එම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය මහතා කියයි.

අධිකරණ නියෝගයක් මත මීනගයා දුම්රියේ අපනශාලා මැදිරිය තාවකාලිකව අත්හිටවීමට ද පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here