Home උණුසුම් පුවත් දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණ වාර්තාව අවසන්

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණ වාර්තාව අවසන්

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණ වාර්තාව අවසන්
file photo

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ නිර්දේශ ඇතුළත් වාර්තාව ලබන සතියේ ජනාධිපති ලේකම්වරයා වෙත භාරදීමට සැලසුම් කර තිබේ.

මේවනවිටත් අදාළ වාර්තාව සකස් කර අවසන් බව එහි සභාපති, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.එස්.රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ ය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නංවා, පාඩුව අවම කිරීමේ යෝජනා මෙම වාර්තාවට ඇතුළත් කර ඇති බවද කමිටු සභාපතිවරයා කියයි.

මෙම වාර්තාවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ආකර්ෂණීය සේවාවක් සැපයීම සම්බන්ධයෙන් යෝජනා ඇතුළත් කර ඇති බවද හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here