අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55 ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
හිඟව පවතින ඖෂධ කඩිනමින් ආනයනට සැලසුම් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
එම ඖෂධ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් ඇණවුම් කර ඇති බවද ඔහු සඳහන් කළේ ය.