Home උණුසුම් පුවත් වගාකරන්න ගොවීන්ට ඩීසල් නොමිලේ

වගාකරන්න ගොවීන්ට ඩීසල් නොමිලේ

වගාකරන්න ගොවීන්ට ඩීසල් නොමිලේ

ගොවීන්ට වගා කටයුතු සඳහා නොමිලයේ රුපියල් 17,000 ක් වටිනා ඩීසල් නොමිලයේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව පසුගිය යල කන්නයේ දී වගා හානි සිදුවූ ගොවීන්ට මහ කන්නයේ වගා කටයුතු සඳහා මෙම සහනය ලබාදේ.

අදාළ සහනය ලබාදෙන්නේ පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන් වෙත ලබාදෙන රුපියල් 15,000 සේ දීමනාවට අමතරවය.

සංඛ්‍යාලේඛන අනුව නියඟය හේතුවෙන් පසුගිය යල කන්නයේ වගා කළ අක්කර 65,000ක භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here