Home උණුසුම් පුවත් නිල්වලා අතුරු ඇළ මාර්ගයට හෙට කරන්න යන දේ..

නිල්වලා අතුරු ඇළ මාර්ගයට හෙට කරන්න යන දේ..

නිල්වලා අතුරු ඇළ මාර්ගයට හෙට කරන්න යන දේ..

මාතර, පිලදූව ප්‍රදේශයේ ඉදිකර ඇති, ලවණ බාධකය ආසන්නයේ නිල්වලා ගඟේ අතුරු ඇළ මාර්ගයේ ඇති යකඩ පයිල් ඉවත් කිරීම හෙට (20) සිට ආරම්භ කරන බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා පවසයි.

ඔහු පැවසුවේ, මිලියන 7කට ආසන්න මුදලක් ඒ සඳහා වැය වන බවයි.

යුද හමුදාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පාදන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ මෙය සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here