Home උණුසුම් පුවත් දිනපතාම නවතින කෝච්චි

දිනපතාම නවතින කෝච්චි

දිනපතාම නවතින කෝච්චි

දිනපතාම දුම්රිය ගමන් වාර 05කට අධික සංඛ්‍යාවක් තවදුරටත් අවංලගු වන බව දුම්රිය රියදුරු වෘත්තීය සමිති පවසයි.

එම සංගමයේ සභාපති චන්දන වියන්දූව පැවසුවේ දුම්රිය අවලංගු වීමට කාර්යය මණ්ඩල හිඟය මෙන්ම තවත් කරුණු කිහිපයක් බලපාන බවයි.

කෙසේ වෙතත් නිසි කළමණාකරණයක් යටතේ දුම්රිය පාලන අධිකාරිය කටයුතු කරන්නේ නම් දුම්රිය අවලංගු වීම් මඟහරවා ගැනීමට කටයුතු කළ හැකි බවද ඔහු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here