Home උණුසුම් පුවත් සාපෙළ සිසුන්ට සුබ ආරංචියක්

සාපෙළ සිසුන්ට සුබ ආරංචියක්

සාපෙළ සිසුන්ට සුබ ආරංචියක්

පාසල් 1000 කට Fiber Optic සබඳතා ලබා දී සිසුන්ට වෘත්තිය පුහුණු පාඨමාලා හැදෑරීමේ අවස්ථාව හිමිකර දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වන මාස තුනක පමණ කාලය තුළ අභිමත වෘත්තිය පාඨමාලාවක් පාසල තුළ දීම හැදෑරීමට සිසුන්ට නව වැඩපිළිවෙළ අවස්ථාව හිමිවන බවද ඇමැතිවරයා කීය.

උසස් පෙළ හැදෑරුවත් නැතත් සිය ඉදිරි වෘත්තිය ජීවිතය පිළිබඳ යම් සාක්ෂරතාවක් සිසුන්ට මෙමගින් හිමිවන බවද ඔහු සඳහන් කළේය.

නිපුණතාවයෙන් හෙබි වෘත්තිකයන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිවන ඔවුන්ට රැකියා අවස්ථා හිමි වන බවද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here