Home උණුසුම් පුවත් අද එළිදකින අලුත් පෙරමුණ

අද එළිදකින අලුත් පෙරමුණ

අද එළිදකින අලුත් පෙරමුණ

එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්‍ෂයක් අද දිනයේ එළිදැක්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුතු එම පක්ෂය එළිදැක්වීමේ උත්සවය අද පස්වරු 03 ට මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

තම පක්ෂය වටා එකතුවන ලෙසට තරුණ පරපුරට හා ජනතාවට ආරාධනා කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here