Home උණුසුම් පුවත් සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල පහළට

කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුකර ඇති බව සිමෙන්ති තොග වෙළෙන්දෝ පවසති.

ඔවුන් පවසන්නේ ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ක්‍රියාත්මකවන බවයි.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,600ක් වන බවද සිමෙන්ති තොග වෙළෙන්දෝ සඳහන් කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here