Home උණුසුම් පුවත් විදුලි බිලේ සටනින් පැරදුණු ජනක රත්නායක ජනපති සටනට

විදුලි බිලේ සටනින් පැරදුණු ජනක රත්නායක ජනපති සටනට

විදුලි බිලේ සටනින් පැරදුණු ජනක රත්නායක ජනපති සටනට

2024 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ නිර්පාක්ශික අපේක්ෂකයෙකු ලෙසයි.

වසර 75ක් මෙරට පැවති අර්බුදකාරි ආර්ථික තත්ත්වය මැඩලීම සදහා සුසමාදර්ෂය මත පදනම්වු ක්‍රමවේදයක් මත ආර්ථිකය උඩු යටිකුරු කරන ප්‍රතිපත්ති මාලාවක් තමන් විසින් ඉදිරිපත් කරන බව ඔහු කියා සිටී.

ජනතාවට කැපවීමෙන් සේවය කල හැකි ඕනෑම කණ්ඩායමකට තමන් සමග එකතු විය හැකි බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මෙහිදී සඳහන් කළේය.

මෙරට ආගමික නායකයින්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෘත්තියවේදින් හා මහජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් හේතුවෙන් තමන් 2024 ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තීරණය කළ බවද ඔහු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here