Home උණුසුම් පුවත් නුවරඑළියේ මහල් 4ට වඩා උස ගොඩනැගිලි බෑ

නුවරඑළියේ මහල් 4ට වඩා උස ගොඩනැගිලි බෑ

නුවරඑළියේ මහල් 4ට වඩා උස ගොඩනැගිලි බෑ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම මැයි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සීමා කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙමින් මෙම තීරණය ගෙන ඇත.

නුවරඑළිය ප්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධනය හේතුවෙන් නුවරඑළිය නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

එමගින් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති බව ජනාධිපතිවරයා පසුගිය දා පැවසීය.‍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here