Home උණුසුම් පුවත් අගමැති ධුර වෙනසක් ගැන යළි කරළියට ආ කතාව

අගමැති ධුර වෙනසක් ගැන යළි කරළියට ආ කතාව

අගමැති ධුර වෙනසක් ගැන යළි කරළියට ආ කතාව

අගමැති ධූරය වෙනස් කිරීමේ සුදානමක් ඇති බවට පැතිර යන කතාව අසත්‍ය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, මෙය විපක්ෂය විසින් ගොතනු ලැබු කතාවක් පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ වනවිට පොහොට්ටුවේ කිසිදු බෙදීමක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයද සාවද්‍ය බවද ඔහු පවසයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ අවශ්‍ය මොහොතේදී පොහොට්ටුව රට වෙනුවෙන් ගත යුතු තීන්දුව ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here