Home උණුසුම් පුවත් පොලීසියේත් සමෘද්ධියේත් ලොක්කෝ කෝපා කමිටුවට කැඳවයි

පොලීසියේත් සමෘද්ධියේත් ලොක්කෝ කෝපා කමිටුවට කැඳවයි

පොලීසියේත් සමෘද්ධියේත් ලොක්කෝ කෝපා කමිටුවට කැඳවයි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) හමුවට කැඳවීමට තීරණය කර ඇත.

මේ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ලබන අඟහරුවාදා (25) වැනිදාත්, පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් ලබන බදාදා (26) දිනයේ දීත් කෝපා කමිටුව හමුවට කැඳවෙනු ඇත.

එම ආයතනවල පසුගිය වසරවලට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්තා සහ වත්මන් කාර්ය සාධනය ඇතුළු කරුණු පදනම් කරගෙන මෙම විමර්ශනය පවත්වන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here