Home උණුසුම් පුවත් මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන ලෙඩක් ගැන අනතුරු ඇඟවීමක්

මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන ලෙඩක් ගැන අනතුරු ඇඟවීමක්

මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන ලෙඩක් ගැන අනතුරු ඇඟවීමක්

මේ දිනවල වැඩිහිටියන් සහ ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා A සහ B වෛරස ව්‍යාප්තියේ වැඩිවීමක් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වි‍ශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, වයස අවු 2ට අඩු ළමුන්, 65ට වඩා වැඩි පිරිස්, ගැබිණි මව්වරුන්  හා නිධන්ගත රෝගවලින් පෙළෙන පිරිස් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවයි.

රෝග ලක්ෂණ ලෙස කැස්ස, සෙම්ප්‍රතික්ෂාව, හිසරදය, තද උණ, වමනය, ඇස්වලින් කබ ගැලීම පවතින බව වි‍ශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here