Home උණුසුම් පුවත් රේගුව රඳවාගත් පිළිකා රෝහලට අවශ්‍ය උපකරණ තොගය නිදහස් කරයි

රේගුව රඳවාගත් පිළිකා රෝහලට අවශ්‍ය උපකරණ තොගය නිදහස් කරයි

රේගුව රඳවාගත් පිළිකා රෝහලට අවශ්‍ය උපකරණ තොගය නිදහස් කරයි

පිළිකා රෝහලේ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සඳහා ආනයනය කර තිබියදී රේගුව මගින් රඳවාගෙන තිබූ උපකරණ තොගය වහාම නිදහස් කළ බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එම උපකරණ තොගය රේගුව භාරයට රඳවාගෙන ඇත්තේ ඒවා ආනයනය කළ පෞද්ගලික ආයතනයේ ප්‍රමාද දෝෂයක් නිසා බව ද ඇමතිවරයා කීය.

එම උපකරණ පිළිකා රෝහලට අවශ්‍ය ඒවා බවට එම රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් ලිඛිතව තහවුරු කළ බවද ඉන්පසුව ඒවා මුදාහැරි බව ද සියඹලාපිටිය මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here