Home උණුසුම් පුවත් වැඩිමිලට බිත්තර විකුණන මුදලාලිලා සොයා වැටලීම්

වැඩිමිලට බිත්තර විකුණන මුදලාලිලා සොයා වැටලීම්

වැඩිමිලට බිත්තර විකුණන මුදලාලිලා සොයා වැටලීම්

නියමිත මිලට වඩා වැඩිමිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා අද (08) සිට වැටලීම් ක්‍රියාත්මක බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

සත්ත්ව ආහාර මිල ද මේ දිනවල පහළ ගොස් ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක් ද නිකුත් කර තිබේ.

ඒ අනුව වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් සිදු කරන බව අමාත්‍යවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here