Home උණුසුම් පුවත් හිඟ සල්ලි දෙනකල් වී ගන්නෙ නෑ

හිඟ සල්ලි දෙනකල් වී ගන්නෙ නෑ

හිඟ සල්ලි දෙනකල් වී ගන්නෙ නෑ

මේවනවිට ගොවීන්ගෙන් ලබාගෙන ඇති වී තොග සඳහා මුදල් ලබාදෙන තුරු නැවත වි මිලදී ගැනීමට උනන්දුවක් නොදක්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ලබාගෙන ඇති වී සඳහා රුපියල් ලක්ෂ 1000 ක මුදලක් මේවනවිට ගොවීන් ගෙවා අවසන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගෙවීමට ඇති ඉතිරි මුදල ද බොහෝ විට මෙම සතියේදී ගෙවා අවසන් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here