Home උණුසුම් පුවත් උත්තර ලංකා සභාගයේ ඉදිරිය ගැන තීරණ ගන්න දවසක්

උත්තර ලංකා සභාගයේ ඉදිරිය ගැන තීරණ ගන්න දවසක්

උත්තර ලංකා සභාගයේ ඉදිරිය ගැන තීරණ ගන්න දවසක්

අලුතින් පිහිටුවන ලද උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීම ලබන 18 වනදා පැවැත්වීමට තීරණය කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු කියා සිටියේ එම සභාගයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණ රැසක් ගැනීමට නියමිත බවයි.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එකමුතුවේ සාමාජිකයින් අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here