Home උණුසුම් පුවත් කළහකාරීන් ගිනි තැබූ බස්රථ ගැනත් පරීක්ෂණයක් ඉල්ලයි

කළහකාරීන් ගිනි තැබූ බස්රථ ගැනත් පරීක්ෂණයක් ඉල්ලයි

කළහකාරීන් ගිනි තැබූ බස්රථ ගැනත් පරීක්ෂණයක් ඉල්ලයි

ඉකුත් මැයි මස 9 වැනිදා සිදුවූ කළහකාරීන් විසින් ගිනි තබා විනාශ කළ බස්රථ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය යුරෝපා සංගමයට හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.

සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ගිණි තැබූ බස්රථ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

කුමන්ත්‍රණකරුවන් විසින් ගිණි තැබූ බස්රථවල හිමිකරුවන්ට සාධාරණයක් සිදුවන තුරුම තමන් මෙම සටන ගෙන යන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here