Home උණුසුම් පුවත් ශ්‍රීලනිප ව්‍යවස්ථාව වෙනස් කරන්න මෛත්‍රී සැරසෙයි

ශ්‍රීලනිප ව්‍යවස්ථාව වෙනස් කරන්න මෛත්‍රී සැරසෙයි

ශ්‍රීලනිප ව්‍යවස්ථාව වෙනස් කරන්න මෛත්‍රී සැරසෙයි

දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීම කෙරෙහි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ලබන මස 2 වැනිදා පැවැත්වෙන පක්ෂයේ 71වැනි සංවත්සරයේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇතැයිද වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යෝජනාව සමස්ත ලංකා කාරක සභාවට ඉදිරිපත් කර අනුමත කරගෙන පසුව එය විධායක සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් පසුව පක්ෂයේ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයිද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here