Home උණුසුම් පුවත් පාර්ලිමේන්තුවේ නැති පක්ෂ 50ක් සාකච්ඡාවකට කැඳවයි

පාර්ලිමේන්තුවේ නැති පක්ෂ 50ක් සාකච්ඡාවකට කැඳවයි

පාර්ලිමේන්තුවේ නැති පක්ෂ 50ක් සාකච්ඡාවකට කැඳවයි

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සමඟ ලබන 23 වැනිදා සාකච්ඡාවක් පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවෙිදනය කරයි.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, මේවනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ යෝජනා පිළිබඳව දේශපාලන පක්ෂවල අදහස් විමසීමේ අරමුණින් සහ එම යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ජා කිරීමේ අරමුණින් මෙම සාකච්ජාව කැඳවා ඇති බවයි.

මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සංඛ්‍යාව 50කට ආසන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here