Home උණුසුම් පුවත් තවත් ඖෂධ 102ක් හිඟයි

තවත් ඖෂධ 102ක් හිඟයි

තවත් ඖෂධ 102ක් හිඟයි

තවදුරටත් අත්‍යවශ්‍ය ඖෂධ 102 ක්
හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

එහි වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් ක‍ළේ, එම ඖෂධ කළමනාකාරණයකින් යුතුව ලබා දිමට පියවර ගන්නා බවයි.

මේවනවිට ඖෂධ හිඟය පියවීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහය හිමිවී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here