Home COVID කොවිඩ් මඬින 4 එන්නත් මාත්‍රාව ගැන දැනගන්න අංකයක්

කොවිඩ් මඬින 4 එන්නත් මාත්‍රාව ගැන දැනගන්න අංකයක්

කොවිඩ් මඬින 4 එන්නත් මාත්‍රාව ගැන දැනගන්න අංකයක්

කොරෝනා මර්දන එන්නත් සිව්වන මාත්‍රාව සඳහා තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

මේ අනුව 1999 යන දුරකතන අංකය ඇමතීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසීය.

එහි අධ්‍යක්ෂක, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කියා සිටියේ එම සේවාව භාෂා ත්‍රිත්වයක් යටතේ පැය 24 පුරා ක්‍රීයාත්මක බවයි.

එමෙන්ම සුවසැරිය දුරකතන සේවාව හරහා වෛද්‍යවරයෙකු සම්බන්ධ කරගැනීමේ හැකියාව ද පවතින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here