Home උණුසුම් පුවත් සජබයේ ඡන්දයක් රනිල්ට

සජබයේ ඡන්දයක් රනිල්ට

සජබයේ ඡන්දයක් රනිල්ට

නව ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේ දී තම ඡන්දය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ලබා දෙන බව සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා පවසයි.

තමාගේ මෙම තීරණය පිළිබඳ තමා නියෝජනය කරන පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද දැනුවත් කළ බව අරවින්ද  කුමාර් මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here