Home උණුසුම් පුවත් ගැසට්ටුව අතරමඟ – දුම්රිය ගාස්තුවට වෙන දේ..

ගැසට්ටුව අතරමඟ – දුම්රිය ගාස්තුවට වෙන දේ..

ගැසට්ටුව අතරමඟ – දුම්රිය ගාස්තුවට වෙන දේ..

දුම්රිය ගාස්තු ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය රජ⁣යේ මුද්‍රණාලයට යොමුකර තිබේ.

කෙසේවෙතත් එම ගැසට් නිවේදනය පළ කිරීමට මෙතෙක් අවසර ලැබී නැති බව වාර්තා වෙයි.

ප්‍රවාහන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ ලබන සඳුදා (11) සිට දුම්රිය ගාස්තු ඉහළ දැමීමට නියමිතව ඇති බවයි.

දැනට පවතින බස් ගාස්තුවට සාපේක්ෂව අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ඉහළදැමීමට එමඟින් යෝජනා කර ඇතැයිද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here