Home උණුසුම් පුවත් ත්‍රිරෝද රථවලට ලීසිං සහනයක් ඉල්ලයි

ත්‍රිරෝද රථවලට ලීසිං සහනයක් ඉල්ලයි

ත්‍රිරෝද රථවලට ලීසිං සහනයක් ඉල්ලයි

ත්‍රීරෝද රථ සඳහා ලීසිං වාරික ගෙවීමට යම් සහන කාලයක් ලබාදෙන ලෙස සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සන්ධානය රජයෙන් ඉල්ලීමක් කරයි.

එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේ ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල සිටීමට සිදුවීම හේතුවෙන් ත්‍රීරෝද රථ රියදුරන්ගේ ආදායම් මාර්ග අහිමිවී ඇති බවයි.

එබැවින් ත්‍රීරෝද රථ සඳහා ලිසිං වාරික ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් ලිසිං වාරික ගෙවීමට ත්‍රීරෝද රථ රියදුරන්ට යම් සහන කාලයක් ලබාදෙන ලෙස ලලිත් ධර්මසේකර රජයෙන් ඉල්ලා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here