Home දේශීය පුවත් අද(30) විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද(30) විදුලිය කැපෙන්නේ මෙහෙමයි

0
අද(30) විදුලිය කැපෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් මැයි 23 සිට ජුනි 1 දක්වා පැය 02 විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇත.

අ.පො.ස (සා.පෙළ) විභාග අවසන් වන තුරු සවස 6.30 න් පසු විදුලිය විසන්ධි නොකරන ලෙස මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ලංවිමට උපදෙස් දෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here