Home උණුසුම් පුවත් සියලු ඉදිකිරීම් මාස 3 කටවත් නවත්වන්න

සියලු ඉදිකිරීම් මාස 3 කටවත් නවත්වන්න

සියලු ඉදිකිරීම් මාස 3 කටවත් නවත්වන්න

සියලුම ඉදිකිරීම් මාස 03 කට හෝ නතර කරන්නැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය අද ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

එම සභාපති සුසන්ත ලියනආරච්චි සිමෙන්ති මිල ඉහළ යාම හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය සිදුකරගෙන යාමට නොහැකි තත්ත්වයක් මේවනවිට උද්ගතවී ඇති බවයි. 

ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව දේශීය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 400 කින්ද, විදේශීය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින්ද ඉහළ දැමුණි.

ඒ අනුව දේශීය සිමෙන්ති කොට්ටයක් දැන් අලෙවි කරන්නේ රුපියල් 2750 කට වන අතර විදේශීය සිමෙන්ති කොට්ටයක් අලෙවි වන්නේ රුපියල් 2850 ක මිලකටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here