Home උණුසුම් පුවත් අවුරුද්දට දුඹුරු සීනි

අවුරුද්දට දුඹුරු සීනි

අවුරුද්දට දුඹුරු සීනි

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් දුඹුරු සීනි ආනයනය කිරීම කෙරෙහි වෙළෙඳ අමාත්‍යංශය අවධානය යොමුකර තිබේ.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ ඒ සඳහා අවසර ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බවයි.

වෙළෙඳ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ මුදල් අමාත්‍යංශයේ අවසරය ලැබුණු වහාම දුඹුරු සීනි ආනයනය කිරීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here