Home උණුසුම් පුවත් තෙල් නැතුව කුණුත් පාරේ

තෙල් නැතුව කුණුත් පාරේ

තෙල් නැතුව කුණුත් පාරේ

ඩීසල් හිඟය හේතුවෙන් පළාත් පාලන ආයතනවලින් සිදු කරන කසළ එකතු කිරීමද ඇනහිට ඇතැයි වාර්තාවේ.

කසල ට්‍රැක්ටර්වලට අවශ්‍ය ඩීසල් නොමැති නිසා දිනපතා සිදුකරන කසල් එකතු කිරීමේ ක්‍රියාවලිය ඇනහිට තිබෙන බවත් සතියකට දිනයක් හෝ දෙකක් පමණක් කසළ එකතු කිරීමට ඇතැම් පළාත් පාලන ආයතන කටයුතු කරන බවද වාර්තා වේ.

මේ හේතුවෙන් මංමාවත් අවට කසළ ගොඩ ගැසීම නිසා විශාල පරිසර හානියක් සිදුවන බව ද ජනතාවද චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here