Home උණුසුම් පුවත් තෙල් – ගෑස් නිකුත් කරද්දී ප්‍රමුඛතාව දෙන අය ගැන නියෝගයක්

තෙල් – ගෑස් නිකුත් කරද්දී ප්‍රමුඛතාව දෙන අය ගැන නියෝගයක්

තෙල් – ගෑස් නිකුත් කරද්දී ප්‍රමුඛතාව දෙන අය ගැන නියෝගයක්

ගෑස් නිකුත් කිරීමේදී රෝහලවලට ප්‍රමුඛතාව දී අවශ්‍ය ගෑස් තොග නිකුත් කරන්නැයි, ගෑස් නියෝජිතයින් වෙත දැනුම් දී ඇතියි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එමෙන්ම රෝහල්වල ගෑස් අවශ්‍යතා කඩිනමින් දැනුම් දී හිඟයක් ඇති වීම වළක්වා ගැනීමට කටයුතු කරනන ලෙසද අමාත්‍යාංශය සියලු රෝහල් ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

මේ අතර ඉන්ධන නිකුත් කිරීමේදී ගිලන් රථ සඳහා ප්‍රමුඛතාව දෙමින් ඉන්ධන නිකුත් කරන්නැයි, ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම් දුන් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here